🔖 2025 ළමුන් ප්‍රශ්න පත්‍ර සදහා Paper Centre වෙත සම්බන්ධ වන ආකාරය
✅ ඉහත සදහන් දිනයන්හි අදාල වෙලාව ඇතුලත Paper Centre සදහා සහභාගී විය හැක.
🔍 ඔබ Payments ස්ලිප් පත් Upload කිරීමේදී "Paper Centre" ලෙස සදහන් වන පන්ති ලබා ගැනීමෙන් පමණක් ප්‍රශ්න පත්‍ර සදහා ආයතන
වෙත සම්භන්ධ වීමේ හැකියාව පවතී.
🔍 2025 Paper Only (Paper Centre) - April
🔍 2025 Theory + Paper (Paper Centre) - April යන පන්ති වලින් පමණක් ප්‍රශ්න පත්‍ර සදහා ආයතන වෙත සම්භන්ධ විය හැක.
🔍 ස්ලිප් පත upload කිරීමේදී ඔබට ආසන්නතම සහ ඔබ සම්භන්ධ වීමට බලාපොරොත්තු වන ප්‍රශ්න පත්‍ර ආයතනය (Centre එක) නිවැරදිව
තෝරාගන්න.🔍 ප්‍රශ්න පත්‍ර අදාල Centre එක තුලින් ලබා දේ.
🔍 ඉහත සදහන් පන්ති සදහා ස්ලිප් පත් Upload කිරීමෙන් පසු, Active වූ පන්තිය සදහා ✈️ QR Code එකක් ලැබෙන අතර එය ඔබගේ Active වූ
පන්තියේ යටම පෙන්නුම් කරයි. (Paper Centre පන්ති සදහා පමණක් එම ✈️ QR එක ලැබේ)
🔍 එම QR Code එක අදාල Centre එකේ Instructor වෙත ඉදිරිපත් කර එම මාසයට අදාල Paper Card පත ලබා ගන්න. එම කාඩ්පත නොමැතිව
ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී විය නොහැක.
🔍 2025 SERIES I PAPER 3 ESSAY - සිට ප්‍රශ්න පත්‍ර ලිවීමට Centers වෙත සම්භන්ධ විය හැක. (අප්‍රේල් දෙවන සතියේ සිට)
✈️ ප්‍රශ්න පත්‍ර සදහා Centers වෙත සහභාගී වීමට බලාපොරොත්තු වන ළමයි පහත Form එක පුරවන්න.
🔗 https://forms.gle/bYS8GSA5FHQXq1vh8
AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®